නවතම පුවත්

FCIDය CID යටතට- නිලධාරීන් 40කට මාරුවීම්

අසංක

අසංක

මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ.

එහි සේවයේ නිරතව සිටි අතිරික්ත පොලිස් නිලධාරීන් 40 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

එහි අධ්‍යක්ෂ හා සහකාර පොලිස් අධිකාරිවරයා වෙනත් අංශවලට මාරු කර තිබේ.

ඒ අනුව FCID යන නාමය තවදුරටත් භාවිත නොවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අධ්‍යක්ෂවරයා යටතේ එක් අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්