ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර ඇත.
යාපනයේදී පැවති දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් අපේක්ෂකයින් හ තරග වදීන දිස්තිකක පිළිබඳව ඉදිරිදී සාකච්ජා කා ප්‍රකාශයට පත්කරන බවද එම සන්ධානයේ නායක ආර් සම්භාන්ධන් මහතා මාධ්‍ය වෙත පැවසීය