නවතම පුවත්

EPF එකට හාම්පුතුන්ගේ කොටස වැඩි කිරීමේ තීරණයක්

අසංක

අසංක

සේවක අර්ථසාධක අරමුදලේ සේවා ලාභියාගේ හෙවත් හාම්පුතුන්ගේ දායකත්වය සියයට තුනකින්ඉහල නැංවීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව සේවකයාගේ අර්ථ සාධකය වෙනුවෙන් මෙතෙක් දැරූ සියයට 12ක දායකත්වය වෙනුවට සියයට 15 ක දායකත්වයක් දැරීමට සේවා ආයතනයට සිදුවනු ඇත.

ජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව මෙම සැලසුම ක්‍රියාත්මක වේ.

දැනටමත් මෙය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සැලසුම් දියත්කර ඇති බවද වාර්තාවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!