නවතම පුවත්

EPF එකට හාම්පුතුන්ගේ කොටස වැඩි කිරීමේ තීරණයක්

අසංක

අසංක

සේවක අර්ථසාධක අරමුදලේ සේවා ලාභියාගේ හෙවත් හාම්පුතුන්ගේ දායකත්වය සියයට තුනකින්ඉහල නැංවීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව සේවකයාගේ අර්ථ සාධකය වෙනුවෙන් මෙතෙක් දැරූ සියයට 12ක දායකත්වය වෙනුවට සියයට 15 ක දායකත්වයක් දැරීමට සේවා ආයතනයට සිදුවනු ඇත.

ජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව මෙම සැලසුම ක්‍රියාත්මක වේ.

දැනටමත් මෙය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සැලසුම් දියත්කර ඇති බවද වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා