නවතම පුවත්

දෝෂාභියෝග ඡන්ද විමසීමකින් ට්‍රම්ප් පරාදයි

අසංක

අසංක

ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඊයේ පැවැති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්විය.

එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 197 කි.

සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා ජනපති ට්‍රම්ප්ට එල්ල වී තිබිණ.

ඒ අනූව දෝෂාභියෝගයට අදාළ සෙනට් නඩු විභාගය ලබන ජනවාරියේදී ඇරඹෙනු ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා