නවතම පුවත්

පාඨලී යළි උසාවියට

අසංක

අසංක


රිමාන්ඩ් භාරයේ පසුවූ පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා අද යළි අධිකරණයට ඉදිරිපත් කර ඇත.


රණවක මහතා ඊයේ රාත්‍රියේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.


කොළඹ අපරාධ කොට්ඨාසය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදී ය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි