නවතම පුවත්

මාධ්‍යවේදීන්ට පහරදුන් බෙවන් පෙරේරාගේ පුතා අත්අඩංගුවට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් තුෂාර පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම අද ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පැහැරගැනීමේ සිද්ධියකට ලක්වූ බවට ව්‍යාජ සිද්ධියක් මැවූ ස්විස් තානාපති කාර්‍යාල සේවිකාවගේ සිදුවීම අතරතුර මාධ්‍යහමුවක් තිබෙන බව පවසා මාධ්‍යවේදින් රස්තියාදු කිරීමේ සිද්ධිය නිර්මාණය කළේද මෙම් පුද්ගලයා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්