නවතම පුවත්

හිටපු ජනපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා හිටපු සභාපති හිරේට

අසංක

අසංක

අල්ලස් චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමට වසර 20 ක සිර දඬුවමක් මෙහිදී නියම කෙරිණ.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට වසර 12 ක සිර දඬුවම් නියම කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි