නවතම පුවත්

මහඡන්දෙදි සම්බන්ධන් ගෙදර යයි – තරුණ නායකයෙන් සටනට

අසංක

අසංක


ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් වෙනුවට උගත් තරුණයෙකු ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අවධාරණය කර තිබේ.


ඒ අනුව ඉදිරි මැතිවරණයට තමා තරඟ නොකරන බවද මෙහිදී ඔහු පවසා ඇති බව වාර්තාවේ.


දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම සන්ධානය නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි, ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි