ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 5ක් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නම් කර ඇත.
ඒ අනුව වත්තල, මීගමුව, ගොතටුව, කොළොන්නාව හා කෝපායි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එලෙස අවදානමට ලක්ව ඇති බව ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කර සිටී.
මීට අමතරව නගර සභා බල ප්‍රදේශවල ද ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් දැකිය හැකි බව වර්තා වේ