නවතම පුවත්

A-9 මාර්ගයේ මාතලේ පලාපත්වල පාලම නාය යයි – Video සහිතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

A-9 මහනුවර යාපනය මාර්ගයේ මාතලේ පලාපත්වල නගරය පසුකරන වි‍ට තිබෙන ප්‍රධාන පාලමේ පැතිබැම්ම අද උදෑසන සිට නාය යමින් පැවති අතර සවස් කාලයේ පාලමේ පැති බැම්ම කොටසක් නාය යාමට ලක් වුනා මහනුවර සිට ගමන් ගැනීමේදි දකුණු පස පාලමේ පැතිබැම්ම මෙසේ නය ගොස් තිබුණු බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කලා.

මේ දිනවල මාතලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවත් පැවසුවා.

මේ දිනවල ඔබ රිය ධාවනය කිරිමේදී ඉතා සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසීය හා ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා