නවතම පුවත්

අප්‍රිකානු කලාපය හා ශ්‍රී ලංකා මිතුදම් ඉහළ නැංවේ

අසංක

අසංක

අප්‍රිකානු කලාපය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අවධාරණය කර සිටී.

මෙරට පුනර්ජීවනය කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’ පිළිබඳව අප්‍රිකානු රටවල් වෙත පැහැදිලි කරමින් ආරියසිංහ මහතා මේ බව සඳහන් කර ඇත

ඊජිප්තු විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේ සභාපති තානාපති මෞනීර් සහරාන් මහතාගේ ප්‍රධානත්වයෙන් කයිරෝවේ ඊජිප්තු විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේ විද්වතුන් පිරිසක් අමතමින් ආර්යසිංහ මෙම කරුණු ඉදිරිපත් කළේය.


මෙම ප්‍රතිපත්තිය යටතේ අපේක්ෂිත ක්‍රියාමාර්ග අතර, ශ්‍රී ලංකාවේ අප්‍රිකාවේ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම පුළුල් කිරීම, ශක්තිමත් හා අන්‍යෝන්‍ය පලදායි ආර්ථික සහයෝගීතාව පුද්ගලයින් ජනතාව අතර සබඳතා පුනර්ජීවනය කිරීම සහ බහුපාර්ශ්වික වේදිකා සහ ප්‍රාදේශීය සංවිධානවල සමීප සහයෝගීතාව ඇතුළත් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා