නවතම පුවත්

අප්‍රිකානු කලාපය හා ශ්‍රී ලංකා මිතුදම් ඉහළ නැංවේ

අසංක

අසංක

අප්‍රිකානු කලාපය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අවධාරණය කර සිටී.

මෙරට පුනර්ජීවනය කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’ පිළිබඳව අප්‍රිකානු රටවල් වෙත පැහැදිලි කරමින් ආරියසිංහ මහතා මේ බව සඳහන් කර ඇත

ඊජිප්තු විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේ සභාපති තානාපති මෞනීර් සහරාන් මහතාගේ ප්‍රධානත්වයෙන් කයිරෝවේ ඊජිප්තු විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේ විද්වතුන් පිරිසක් අමතමින් ආර්යසිංහ මෙම කරුණු ඉදිරිපත් කළේය.


මෙම ප්‍රතිපත්තිය යටතේ අපේක්ෂිත ක්‍රියාමාර්ග අතර, ශ්‍රී ලංකාවේ අප්‍රිකාවේ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම පුළුල් කිරීම, ශක්තිමත් හා අන්‍යෝන්‍ය පලදායි ආර්ථික සහයෝගීතාව පුද්ගලයින් ජනතාව අතර සබඳතා පුනර්ජීවනය කිරීම සහ බහුපාර්ශ්වික වේදිකා සහ ප්‍රාදේශීය සංවිධානවල සමීප සහයෝගීතාව ඇතුළත් වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!