කොළඹ නගරය ආශ්රිතව වැඩිපුරම කසළ මහමගට දමන වීදිවල සීසීටීවී කැමරා සවිකෙරේ.
ඒ අනුව මහමග කසළ දමන පුද්ගලයන්ට නීතිය ක්රියාත්මක කොට ඉහළ දඩ පැනවීම සඳහා මෙම පියවර ගෙන ඇත.
මෙම සීසීටීවී නිරීක්ෂණය පැය 24 පුරා ක්රියාත්මක ය.
කැමරා 100ක් මේ වනවිටත් සවි කිරීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත.