නවතම පුවත්

මාතලේ පවුල් 370 ක් අවතැන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින වැසි තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කේ පවුල් 370 ක පුද්ගලයන් 1279 දෙනෙකු ස්ථාන 7ක රඳවා තිබෙන බව මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක යටවත්ත ප්‍රදේශයේ ස්ථාන දෙකක පල්ලේපොල ස්ථාන එකක මාතලේ ස්ථාන එකක විල්ගමුව  ප්‍රදේශයේ  ස්ථාන එකක පුද්ගලයන් 1279 රඳවා සිටින බවද ආපදාකළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දඹුල්ල ප්‍රදේශයේ සහ  මාතලේ යටවත්ත ප්‍රදේශවල නිවාස හැටක් ගංවතුර හේතුවෙන් විනාශ වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

තවදුරටත් ප්‍රදේශයේ වර්ෂා පතනය ලැබීම හේතුවෙන් ජනතාවට අවදානම තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම් සිදු කරන බවත් බොහෝ ජනතාව අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයක් යොමු නොකිරීම නිසා අවදානම් තත්වයක් පවතින බව ද චමින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!