නවතම පුවත්

පොහොර සහනාධාරයෙනුත් වංචා කරලා

අසංක

අසංක

පොහොර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණ යක්ආරම්භ කර ඇත.

ඒ සඳහා අභ්‍යන්තර විගණන අංශයේ කණ්ඩායමක් පත් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පොහොර නිකුත් කිරීමේදී පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වූ චෝදනා කිහිපයක් මෙම පරීක්ෂණවලට පදනම් වී ඇත.

රජය ලබා දෙන පොහොර සහනාධාරය මෙම ක්‍රියාවලිය තුළින් අවභාවිත වී ඇති බවටද දැනට තොරතුරුව් වාර්තාවී ඇත.

වගා කරන බිම් ප්‍රමාණය වෙනස් වුවද සෑම කන්නයකම එක හා සමාන පෙහොර තොගයක් නිකුත් කිරීම පිළිබඳව ද ගැටලු මතුවී ඇති බව ද අමාත්යංශය පවසයි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා