නවතම පුවත්

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක්  මේ වනවිට දිවයින පුරා පහත පරිදි  අනුයුක්ත කර ඇත.  

ඒඅනුව වයඹ නාවික විධානයේ කල්අඩි, නවගත්තේගම, සාලිය වැව, එළුවන්කුලම ප්‍රදේශය සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

නැගෙනහිර නාවික විධානයේ පොළොන්නරුව, කිරාන්, මැදිරිගිරිය, පුලස්තිපුර, ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් අටක්ද,

උතුරු මැද නාවික විධානයේ ගල්නැව, තඹුත්තේගම, ඉපලෝගම, රාජංගනය, හුරිගස්වැව, ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් නමයක්ද,

දකුණු නාවික විධානයේ සෙල්ල කතරගම  සඳහා සහන කණ්ඩායම් එකක්ද,

ගිණිකොන නාවිතක විධානයේ පානම  ප්‍රදේශයේ සහන කණ්ඩායම් එකක්ද, වශයෙන් නාවික හමුදා සහන කන්ඩායම් විසිතුනක් (23) සහ පුද්ගලයන් මුදවා ගැනිමේ කුඩා යාත්‍රා 23 ක් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු වලට යොදවා ඇත. 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!