නවතම පුවත්

ඇමතිවරුන්ට ඍජු විදෙස් ගනුදෙනු තහනම්

අසංක

අසංක

රජයේ ඇමතිවරුන්ට හා රාජ්‍ය ආයතනවලට සෘජු ලෙස විදේශ ආයතන හෝ රාජ්‍යයන් සමග එකඟතාවලට හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත.

ජනාධිපති කාර්යාලයෙන් මෙම තහනම පනවා ඇති බවටද තොරතුරු වාර්තාවේ.

ඒ, අනුව විදේශ ආයෝජකයින් සමග විදේශ ණය දෙන ආයතන සමග ජාත්‍යන්තර ණය දෙන ආයතන සමග හෝ තානාපති කාර්යාල සමග කිසිදු රජයේ ආයතනයකට සෘජු එකඟතා ඇති කර ගත නොහැකි ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!