නවතම පුවත්

පුරප්පාඩු වූ ශ්‍රීලනිප මන්ත්‍රී පුටුවට ආ වරුණ විපක්ෂයේ අසුන් ඉල්ලයි

අසංක

අසංක

එන්.කේ.චන්ද්‍රප්‍රිය

අභාවප‍්‍රාප්ත රංජිත් සොයිසා මන්ති‍්‍රවරයාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන්
පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත වරුණ පි‍්‍රයන්ත ලියනගේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව
පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු
සඳහන් කළේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කලද දින 51 බල පෙරළිය සිදුවූ සමයේ එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ බවයි.


එමෙන්ම පසුගිය ජනාධීපතිවරණයේදී තමන් සජිත් පේ‍්‍රමදාස දිනවීමට කැපවී කි‍්‍රයාකළ බවත් ඔහු කියා සිටියේය.


විවිධ පාර්ශව තමන්ට කතා කරමින් සිටින බවද පැවැසූ වරුණ ලියනගේ පැවැසුවේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමේ තම ස්ථාවරය වෙනස් නොකරන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැකවූ වරුණ ලියනගේ මෙසේද කීය.

” පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වනදා සිදු වූ දේශපාලන පෙරළියේදී විපක්ෂයට සහය දැක්වීමට
තරම් මට ආත්ම ශක්තියක් තිබුණා.

ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලනය කිරීම මට
ගැටළුවක් නෙමෙයි. ඒ වගේම පාර්ලිමේන්තු අසුන ලැබීම ගැන ජනාධිපතිවරයා මෙන්ම සජිත්
පේ‍්‍රමදාස මහතා ද සුභ පැතුම් එක් කළා.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි