නවතම පුවත්

විපක්ෂ නායකයා ගැන කතාකරන්න පක්ෂ නායකයෝ අද රැස්වෙති

අසංක

අසංක

විපක්ෂ නායකවරයා පිළිබඳව මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ තීරණාත්මක කරුණු රැසක් සාකච්ජා කෙරෙන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිම්නේතු සංකීර්ණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සියලුම පක්ෂ නායකවරුන් මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිලිබන්ඩ් අකාරක සභාවේ නිය්ජෝජිතවරුන්ද සහභාගිවීමට නියමිතය .

මේ රැස්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධනා කර ඇති බවට තොරතුරු වාර්තාවේ,

ලබන 03 දින ආරම්භවන පාර්ලිමේන්තු සැසියේද ක්‍රියාත්මක වන පටිපාටීන් හා න්‍යාය පත්‍රය පිළිබඳවද මෙහිදී පුළුල්ව සාකච්ජා කිරීමට නියමිතව ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා