නවතම පුවත්

විපක්ෂ නායකයා සජිත් – කථානායක පක්ෂ නායකයන්ට කියයි

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසව නම් කිරීමට නියමිත බව කථානායකවරයා පක්ෂ නායකයින් වෙත දැනුම්දී ඇත.

අද පවතී විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මේ බව කතානායකවරයා සඳහන් කර ඇත.


ජනවාරි මස 03 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව එදිනම යළිත් පස්වරු 1.00ට සභාව කැඳවීමටද පක්ෂ නායකයින් මෙහිදී එකඟතාව පළකර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම මෙතෙක් අනුගමනය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය වි ඇති බවටද තොරතුරු වාර්තාවේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි