නවතම පුවත්

අමෙරිකාව අහස ආක්‍රමණයට සැරසෙයි – චීනයේ විරෝධය

අසංක

අසංක

අමෙරිකාව අභ්‍යවකාශ හමුදා බලකායක් පිහිටුවීම ගෝලීය සාමයට සෘජු තර්ජනයක් වනු ඇති බවට චීනය අනතුරු අඟවා සිටී.

ගෝලීය ස්ථාවරභාවය අවදානමට ලක්කෙරෙන මෙවැනි හමුදා බලකායක් පිහිටුවීමට අමෙරිකාව ගත් පියවර තරයේ හෙලා දකින බවද චීන විදේශ අමාත්‍යංශය ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර ඇත .

අමෙරිකාවේ මෙම පියවර අභ්‍යවකාශය ද හමුදාකරණය කිරීමේ අනතුරුදායක අවස්ථාවට පසුබිම සකස්කරන බවද චීනය මෙහිදී අවධාරණය කර ඇත.

අභ්‍යවකාශය යුද පිටියක් වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද චීනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

වාර්ෂික හමුදා අයවැයට අත්සන් තබමින් අමෙරිකානු අභ්‍යවකාශ හමුදා බලකායට ප්‍රථම මුදල් ආධාරය වෙන් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා