නවතම පුවත්

ගමට වැඩ කරන්න ගමේ කමිටුවක්

අසංක

අසංක

සියලුම ග්‍රාමීය සංවර්ධන යෝජනා, ග්‍රාමීය ප්‍රජා කමිටුවක් මගින් තීරණය කිරීම අනිවාර්යය කිරීමට ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.


ජනාධිපතිවරයාගේ සංකල්නපයක් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සියළුම ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව් ජේ සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටී

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සපිරි ගමක් වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවර ඒ බව පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා