නවතම පුවත්

ජනවාරි 1 දා සිට බස් එකේ දාන්න සිංදු තැටිය ආණ්ඩුවෙන්

අසංක

අසංක

මගී ප්‍රවාහන බස්රථවල වාදනය සඳහා ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන ඇත.

දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත මගී ජනතාවට බරපතල හිරිහැරයක්ව ඇති බැවින් මෙම පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර සිටී.

මගී බස්රථ සඳහා , අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන ලෙස ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, මහතා ලබාදුන් උපදෙසකට අනුව මෙම කටයුත්ත ක්‍රියාවට නැංවේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .