නවතම පුවත්

ජනවාරි 1 දා සිට බස් එකේ දාන්න සිංදු තැටිය ආණ්ඩුවෙන්

අසංක

අසංක

මගී ප්‍රවාහන බස්රථවල වාදනය සඳහා ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන ඇත.

දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත මගී ජනතාවට බරපතල හිරිහැරයක්ව ඇති බැවින් මෙම පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර සිටී.

මගී බස්රථ සඳහා , අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන ලෙස ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, මහතා ලබාදුන් උපදෙසකට අනුව මෙම කටයුත්ත ක්‍රියාවට නැංවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා