නවතම පුවත්

රාජිත අත්අඩංගුවට ගන්න නියෝග

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර ඇත

ව්‍යාජ ලෙස වෙස්ගැන්වූ පුද්ගලයන් දෙදෙනෙක් සුදුවෑන් සිද්ධියක් මවාපෑමට උත්සාහ කිරීමට මාධ්‍ය හමුවට ගෙනඒම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙම අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අපේක්ෂිත ඇප ඉල්ලූ නමුත් එය සළකා බැලීම ලබන 30 වැනිදා සිදුකිරීමටත් ඒ වනතෙක් විදෙස් ගතවීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා