නවතම පුවත්

සිංහල බෞද්ධ චිත්‍ර උතුරට එපා- TNA ජනපතිට කියයි

අසංක

අසංක

සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබිඹු වන අන්දමේ චිත‍්‍ර හා මූර්ති නිර්මාණය කොට උතුරේ ජාතිවාදය යළි ඇවිස්සීමට කටයුතු නොකරන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.

යාපනයේ බන්ධනාගාරය ඉදිරිපිට චිත‍්‍ර ඇඳ ඒ අසල ප‍්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් උත්සාහ කිරීම නිසා යාපනයේ ඇති නොවිය යුතු ප‍්‍රශ්නයක් අලූතින් හටගෙන ඇති බව මාවෙයි සේනාධිරාජා මහතා ලිපියේ සඳහන් කර ඇත.

මේ චිත‍්‍ර හා ප‍්‍රතිමා මගින් සිංහල බෞද්ධ ඉතිහාසයක් යළි අනුස්මරණය කිරීමට උත්සාහ කොට ඇති නිසා යාපනයේ තරුණ කොටස් ඊට විරෝධය පළකොට ඇති බැවින් ඒ චිත‍්‍ර හා ප‍්‍රතිමා ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් මාවෙයි සේනාධිරාජා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොටඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!