නවතම පුවත්

අසිරිමත් නත්තල අදයි

අසංක

අසංක

ලොව පුරා මෙන්ම මිහිතලයෙන් එහා සිටින පෘථිවි වැසියන් ද ජේසු බිළිඳුන්ගේ උත්පත්තිය සමරන අසිරිමත් නත්තල අදයි.

මෙවර නත්තලේ ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ දී පැවැත්විණ.

කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී සහායක රදගුරු ජේ.ඩී.ඇන්තනි ජයකොඩි හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නත්තල් දිව්‍ය පූජා යාගය පැවැත්විණ.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙන්නේ යුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

මේ වසරේ පළමුවෙන්ම නත්තල උදාවූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට ය. ඒ පස්වරු 4.30ටය.

මිහිමතින් බොහෝ ඈත සිටියද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් ඇතුළු කාර්‍ය මණ්ඩලය ද නත්තල සමරන බව විදෙස් වාර්තා පවසා තිබේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !