නවතම පුවත්

ඉලෙක්ට්‍රොනික කසළ එකතු කිරීමේ මධ්‍යස්ථාන රට පුරා

අසංක

අසංක

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරගැනීම සඳහා වූ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කටයුතු යොදා ඇත .

ඉලෙක්ට්‍රොනික අපද්‍රවය හේතුවෙන් පරිසරයට සිදුවන හානිය අවම කරලීම සඳහා අධිකාරිය විසින් මෙම කටයුත්ත ආරම්භ කර ඇත.

වෙන්කළ කසල එකතු කෙරෙන යාන්ත‍්‍රණය වඩාත් ශක්තිමත් කිරීමටද අධිකාරිය සැලසුම් කර ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!