නවතම පුවත්

නව රියදුරු බලපත් නිකුතුවේදී කෝටි 400ක පාඩුවක්

අසංක

අසංක


නව රියදුරු බලපත් නිකුත්කිරීමට අදාලව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි 400කට අධික මුදලක් අහිමි වී ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටී.


පසුගිය රජය සමයේ සිදුවී ඇති මෙම වංචාව සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

නව රියැදුරු බලපත්‍රය මුද්‍රණය සඳහා වන පරිගණක පද්ධතියක් සහ තොරතුරු තාක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම, දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික සමාගමකට ගිවිසුමක් මගින් ලබා දී ඇති අතර අදාළ ගිවිසුම පරිදි කටයුතු නොකිරීම හේතුවෙන්මෙම මුදල අහිමි වී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කර සිටී.

මේ සම්බන්දයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා ගණනාවකදී කරුණු අනාවරණ කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා