නවතම පුවත්

නිල නිවාස බාරනොදුන් ඇමතිවරුන්ට දඩ

අසංක

අසංක

රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ මුදලක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.


මේ වනවිට සිය නිල නිවාස ආපසු භාර දී ඇත්තේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පමණක් වන අතර බහුතරයක් මෙතෙක් නිල නිවාස භාරදී නොමැති බව වාර්තාවේ.


නිල නිවාස භාර දෙන ලෙසත් එසේ භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවටත් දෙවැනි සිහි කැඳවීම් ලිපිය මේ වනවිට ඔවුන්ට යොමුකර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා