නවතම පුවත්

ලංකාවේ සංහිඳියාවට කැනඩා සහය තවදුරටත්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවරයන් තවදුරටත් ක්‍රියාත්මක කරන බව කැනඩාව අවධාරණය කර සිටී.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් හා ගැහැනු ළමයින් සවිබල ගැන්වීම වඩාත් සාමකාමී, හා සමෘද්ධිමත් රටක්ගො ඩනැගීම සඳහා වඩාත් පලදායි ප්‍රවේශය බව කැනඩාව තරයේ විශ්වාස කරන බවද කොළඹදී පවතී විශේසහ උත්සවයකට එක්වෙමින් එරට මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පැවසුවේය.

කැනඩාවේ මහ කොමසාරිස් කාර්යාලය සහ ආසියා පදනම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ‘:කාන්තා හඬ හා නායකත්වය” නමින් සංවර්ධන වැඩසටහනක් කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහාකැනඩාව ආධාර ලෙස ඩොලර් මිලියන 3 ක මුදලක් ලබාදේ . උත්සවය අමතමින් වැඩිදුර අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මෙසේද පැවසුවේය “
කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන වාසි අත්කර ගෙන තිබේනවා. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සෑම දෙයක්ම නිසි පරිදි සකස් කර වසරකට ආසන්න කාලයක් අපි වැඩ කර ඇත්තෙමු.. ශ්‍රී ලංකාවේ කාන්තා සංවිධාන විසින් කරනු ලබන වටිනා වැඩකටයුතුවලට සහයෝගය දැක්වීමට සහ කාන්තා සවිබල ගැන්වීමට දායක වීමට ඉදිරි වසර 4 තුළ අපි බලාපොරොත්තු වෙමු.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!