නවතම පුවත්

උසස්පෙළ ප්‍රතිඵල හෙට

අසංක

අසංක

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට (27) දිනයේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත

මේ වනවිට ප‍්‍රතිඵල පරිගණක ගත කර ඇති බවත් කමිටු 3 ක් විසින් එම ප‍්‍රතිඵල නැවත පරීක්‍ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බවත් වාර්තාවේ,

මෙලෙස ප‍්‍රතිඵල නැවත පරීක්‍ෂා කිරීම සිදු කරන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කෙරුණු මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ විභාග දෙපාර්තමේන්තුවේ කමිටු දෙකක් විසිනි .

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !