නදීක දයා බණ්ඩාර – මහනුවර
ශ්‍රී ලංකාවට දර්ශනය වූ සූර්යග්‍රහණය නැරඹීම සඳහා මහනුවර නගරයේ ජනතාව වීදි දෙපස රැස්ව එය නැරඹීම සදහා සහභාගීව සිටියහ.
පෙරවරු 9.30 ට පමණ රජයේ කාර්යාල, වෙළඳ ආයතන සහ නගර වාසී ජනතාව මාර්ග අසලට පැමිණ මෙම සූර්යග්‍රහණය නැරඹීමට එක්ව සිටිනු දැකිය හැකි විය.
මෙවැනි වලයාකාර සූර්යග්‍රහණයක් යළි දැකගත හැක්කේ 2031 වන පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකි වන්නේ 2070 පමණ කාලයේදී බව තාරකා විද්‍යාඥයෝ පවසති.