නවතම පුවත්

සජිත් හිතවාදී මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

අසංක

අසංක


සජිත් හිතවාදී එජාප මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග දියත් කිරීමට එජාප නායකත්වය මේ වනවිට සැලසුම් කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර සිටී.


එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කාලය අවසන් වීමෙන් අනතුරුව ., මෙම විනය පරීක්ෂණ ආරම්භ කිරීමටද පක්ෂ නායකත්වය පියවර ගනිමින් සිටින බව වාර්තාවේ.

මෙම විනය පරීක්ෂන ආරම්භ කරන මන්ත්‍රීවරුන් සඳහා , ඉදිරි මැතිවරණයේ නාම යෝජනා ලබනොදීමටද පක්ෂ නායකත්වය සැලසුම් කර ඇති බව වාර්තාවේ.

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙකාල සීමාව ලබන 31 දිනෙන් අවසන් වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!