නවතම පුවත්

දේශපාලන පත්වීම් ලැබූ 15 ක් යලි කැදවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයේ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ 15 දෙනෙකු යළි මෙරටට කැඳවීමට විදේශ සබඳතා අමාත්‍යංශය පියවර ගෙන ඇත.එම තනතුරු සඳහා , සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කිරීමට නියමිත බව අමාත්ය්නාශය සඳහන් කර සිටීමේ අතර විශ්‍රාම යාම හේතුවෙන් විදේශ සේවයේ තානාපති තනතුරු දැරූ නිලධාරීන් හත් දෙනෙකු ද යළි දිවයිනට පැමිණෙන බව වාර්තාවේ. එම පිරිස් සඳහා ද කඩිනමින් අනුප්‍රාප්තිකයින් පත් කිරීමට නියමිතය.
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි