පාසල් දරුවන්ට ලබන ජනවාරි මස 03වනදා වන විට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර් පත් ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව විවෘත වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබා ගැනීමට ඒ හරහා දරුවන්ට හැකියාව ලැබෙන බවත් ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය