නවතම පුවත්

තීන්දු කීපයක් ගන්න එජාපයේ රැස්වීමක්

අසංක

අසංක


විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ඇතුළු , එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයට අදාළ තීරණාත්මක කරුණු කිහිපයක් පිලිබඳ අවසන් තීන්දු ගැනීම සඳහා , එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ලබන 02 දින රැස්වීමට නියමිතව ඇත.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නමක් යෝජනා කොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කිරීමටද එජාපය සැලසුම් කර ඇත.

එසේම එළඹෙන 03 දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේදී ක්‍රියාත්මක විය යුතු අකාරය පිළිබඳවද මෙහිදී තීරණයන් ගැනීමට නියමිතව ඇත.

මේ අතර පාර්ලිම්න්තුවේ සභානායක ධූරය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සම්භන්ධව අවසන් තීරණය ගැනීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද ලබන 02 දින රැස්වීමට නියමිතය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා