නවතම පුවත්

SLFP ප්‍රතිසංවිධානයට තටු එයි

අසංක

අසංක

එළඹෙන මැතිවරණය ඉලක්ක කරමින් ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතු වේගවත් කිරීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ලබන 10 දිනට පෙර දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් ශ්‍රීලනිප මැතිවරණ කමිටු පිහිටුවීමටද එම පක්‍ෂය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සංධානගතවීම සිදුවුවත් නැතත් , පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පක්ෂයේ ප්‍රධානීන් මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තාවේ.

එහිදී ආසන සංවිධායකවරුන් පත්කිරීමේ වැඩපිළිවෙලද එළඹෙන ජනවාරිය අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට පක්ෂය සැලසුම් කර ඇත

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .