නවතම පුවත්

පොලීසියට නව මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක්

අසංක

අසංක

පොලීසියේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සෙනෙවිරත්න මහතා නම් කර තිබේ.

පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා අවසන් වරට සේවය කර ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසයි.

මාධ්‍ය සම්බන්ධීකරණ තනතුර නව තනතුරක් වන අතර මෙමගින් කෙරෙන කාර්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාට වඩා වෙනස් කාර්‍යභාරයකි.

මාධ්‍ය වෙත ලබාදිය යුතු පොලිස් පුවත් ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය වෙත සැපයීම මෙම තනතුරේ වගකීමයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි