නවතම පුවත්

ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති CIDයට භාරවෙයි

අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය හමුව සංවිධාන කළ සාමාජිකයකු බවට ඔහුට එරෙහිව ද චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම එම මාධ්‍ය හමුවට පැමිණි රියදුරන් බව කියූ පුද්ගලයන්ට ඊට සහභාගි වීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක මුදල ලබාදී ඇත්තේ රූමි මොහොමඩ් විසින් බවට සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා