නවතම පුවත්

මුල්‍ය චෝදනා ඇති DIG අත්අඩංගුවට ගැනීම විශේෂ විමර්ශනේ කර අරී

අසංක

අසංක

රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට ලබාදී ඇති උපදෙසක් මේවනවිටත් ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදල් අවභාවිතය සිදුකර ඇත්තේ ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී ය.

ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන පවත්වා පොලිස් අධිකාරි කාර්‍යාලයේ සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් හා අධිකාරි කාර්‍යාල ගිණුම් අංශ ලිපිකාරිනියක් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසීමට විශේෂ විශේෂ විමර්ශන ඒකකය පියවර ගත්තේය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී මාස ගණනාවක් ගතවී ඇත.

විශේෂ විමර්ශන ඒකකය එය මෙතෙක් ඉටුකර නැත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!