නවතම පුවත්

රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක්

අසංක

අසංක

රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව නව විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි දින සියය ඇතුලත අවසන් කිරීමටද පියවර ගන්න බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය .

මේ හරහා රජයේ මුද්‍රණාලය ගුණාත්මකව ඉහල නැංවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය

රජයේ මුද්‍රණාලයේ ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා