නවතම පුවත්

‘අපිට වැඩ කළත් ලාංකිකයෝ මව්රටේ නීතියට අවනත වෙන්න’- ස්විස් රජය

අසංක

අසංක

සිය තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන ඕනෑම ලාංකීය සේවකයෙක් ශ්‍රී ලාංකීය නීතියට අවනත විය යුතු බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.

කිසිදු විටක ශ්‍රී ලංකාවේ කීර්තිය හෑල්ලුවට ලක්කරවීම තම රටේ අභිප්‍රාය නොවූ බවද ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිදුවීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය අතර පැවති සබදතාවලට යම් බාධාවක් පසුගිය කාලසීමාවේ එල්ල වූ නමුත් ,ශ්‍රී ලංකා රජය සමග ඉදිරියේදී සබදතා වැඩි වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවද ස්විස්ටර්ලන්ත රජය මෙහි සඳහන් කර ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම තම අරමුණ බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ එම ලිපියේ දක්වා ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .