නවතම පුවත්

‘අපිට වැඩ කළත් ලාංකිකයෝ මව්රටේ නීතියට අවනත වෙන්න’- ස්විස් රජය

අසංක

අසංක

සිය තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන ඕනෑම ලාංකීය සේවකයෙක් ශ්‍රී ලාංකීය නීතියට අවනත විය යුතු බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.

කිසිදු විටක ශ්‍රී ලංකාවේ කීර්තිය හෑල්ලුවට ලක්කරවීම තම රටේ අභිප්‍රාය නොවූ බවද ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිදුවීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය අතර පැවති සබදතාවලට යම් බාධාවක් පසුගිය කාලසීමාවේ එල්ල වූ නමුත් ,ශ්‍රී ලංකා රජය සමග ඉදිරියේදී සබදතා වැඩි වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවද ස්විස්ටර්ලන්ත රජය මෙහි සඳහන් කර ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම තම අරමුණ බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ එම ලිපියේ දක්වා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා