නවතම පුවත්

කොළඹ වායුව ආයෙත් නරක් වෙයි

අසංක

අසංක


මේ දිනවල කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යෑමේ තත්ත්වයක් පවතින බව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.


විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙම දූවිලි අංශු ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බවද එම ආයතනය සඳහන් කර සිටී.


පසුගිය 25 දා සිට ඊයේ දිනය දක්වා එලෙස වායු ගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම වාර්තා වූ බව ද එම ආයතනයේ ප්‍රකාශකයකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.

පසුගිය දිනවල දිවයින තුළ පැවැති උෂ්ණ කාලගුණය ද මෙලෙස රාත්‍රී කාලයේදී කොළඹ නගරයේ වායුගෝලය දූවිලි අංශු ප්‍රමාණය ප්‍රමාණය ඉහළ යාමට බලපෑ බව ද ඔහු පැවසීය.

මේ අතර නව අවුරුදු උදාව සමග ගිනිකෙළි භාවිතය වැඩිවීම නිසා, දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදා යන දෙදින තුළ කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලීය දූෂණය තවදුරටත් වැඩි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

කෙසේ වුවත් ඉදිරි පැය 72 කාලය ඇතුළත මෙම වායු දූෂිත තත්ත්වය පහව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .