නවතම පුවත්

මැතිසබේ සභානායක දිනේෂ් – ජොන්ස්ටන්ටත් තනතුරක්

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේදී සභානායක ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමටත් , ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබාදීමටත් අද තීරණය කර තිබේ.

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තාවේ.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලක මහතාට ලබාදීමට එජාපයද මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා