නවතම පුවත්

හපුතලේට හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ – මළ සිරුරු දෙකක් සොයා ගැනේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන හපුතලේ තම්බපිල්ලෙයි මාවත ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

එම යානය ගුවන් හමුදාවේ හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති අතර.

මේ වන විට මල සිරුරු 2ක් සොයගෙන ඇති අතර තවත් මලසිරුරක් යානය තුල ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර බලාපොරොත්තුවෙන් සිටින්න.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා