නවතම පුවත්

පොලිස් නිලධාරීන් 23ක් මාරු වෙයි

අසංක

අසංක

පොලිස් ස්ථානාධිපතිවරු 23 දෙනකුට ස්ථාන මාරු ලබාදීමට ඊයේ (2) රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කළ බව එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත සදහන් කළේය.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරු 3 දෙනෙක්, පොලිස් අධිකාරිවරු 3 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරු 7 දෙනකුට ස්ථාන මාරු ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනා ඉකුත් සතියේ පත්වූ ජාතික පොලිස් කොමිශන් සභාව විසින් ස්ථාන මාරු කරන ලද නිලධාරීන් තිදෙනෙක් බව ඔවුන්ගේ ස්ථාන නැවතත් වෙනස් වූ බවත් ලේකම්වරයා සදහන් කළේය.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිමල් පෙරේරා පුත්තලම දිස්ත්‍රික්කයටත්, චන්දන අතුකෝරළ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයටත්, ඒ. විජේසිංහ මහතා මඩකළපුවටත් මාරුකර යවා තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි