නවතම පුවත්

අඛණ්ඩව 06 වසරටත් ජීවිතාරක්ෂක ශූරතාව පොලිස් කණඩායමට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ජීවීතාරක්ෂක සංගමය මගින් 68 වන වරට පවත්වනු ලැබූ ජාතික ප්‍රවීණයන්ගේ තරගාවලියට සහභාගි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් දෙකම ශූරතාවය සහ අනු ශූරතාවය ලබා ගැනීමට සමත් වී ඇත .

වසර හයක් පුරාවට ම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම අඛණ්ඩවම මෙම ශූරතාවය ශූරතාව දිනාගැනීමට සමත්ව ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 27 සහ 28 යන දින වල එන්.සී සී පිහිනුම් තටාකයේදී හා ගල්කිස්ස වෙරළ තීරයේ දී මෙම තරගය පවත්වනු ලැබීය. දිවයිනේ ප්‍රබල කණ්ඩායම් නවයක් සහභාගී විය. ශ්‍රී ලංකා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් හතලිස් දෙනකු පමණ තරගයට සහභාගි විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි