කොළඹ සිට අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් 4 ක් ආනයනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මහනගර සංවර්ධන අමාත්‍යාංශය විසින් එම දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වා ඇති අතර එම එන්ජින් සම්භන්ධ කරන දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කෙරෙනු ඇත.
තව ත් බලවේග කට්ටල 4 ක් ලබන මාසයේදී මෙරටට ආනයනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී