නවතම පුවත්

රන්ජන් නිසා එජාප මන්ත්‍රීලා ගිනිඅවි ආණ්ඩුවට බාරදීමට සූදානමක්

අසංක

අසංක

රජය විසින් තමන් වෙත නිකුත් කර ඇති ගිනි අවි ආපසු භාර දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත අකාරය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත බවද ආශූ මාරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වුවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි බවද ඔහු මෙහිදී පැවසීය

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටිද සොයා ගත් බව කියවෙන නමුත් එවැනි සංයුක්ත තැටි ළඟ තබා ගැනීමද වරදක්දැයි තමන්ට පැහැදිළි නොමැති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ මෙහිදී පැවසුවේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා