නවතම පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අසංක

අසංක

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ආරම්භයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.

ඒ පසුගිය 3 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට වූ එකඟතාවට අනුවය.

අහෝසි වී ඇති පාර්ලිමේන්තු කාරක සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම ලබන 20 දින පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිතය.

මේ වනවිට රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, මහජන පෙත්සම් කාරක සභාව සහ ගෘහ කාරක සභාව, අමාත්‍යංශ උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව, වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක් අහෝසි වී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා