නවතම පුවත්

ඉරානයෙන් අමෙරිකානු කඳවුරුවලට රොකට් මිසයිල ප්‍රහාර – අමෙරිකාව මැදපෙරදිග ගුවනත් මඟහරී

අසංක

අසංක

ඉරානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය රොකට් මිසයිල ප්‍රහාර එල්ලකොට තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තුවාලකරුවන් පිළිබඳ ‘මේතාක් තවම හොඳයි’ යනුවෙනි.

මිසයිල 30කට අධික සංඛ්‍යාවක් එල්ලකොට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු හෙළි කර නැත.

අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය පවසන්නේ ඔවුන්ගේ සෙබළුන්ට හානි සිදුව නොමැති බවයි.

අමෙරිකානු ගුවන් යානා ගල්ෆ්, ඕමාන්, ඉරාකය ආදි අවදානම් කලාපය මගහැරිය යුතු බවටද උපදෙස් දී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි